Colombo Today Local News මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඒ මහතාගේ ඥාතීන්... Read more
Colombo Today Local News ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයිAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (08)... Read more
Colombo Today Local News මුරුංගා කිලෝවක් රු. 3000යිAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. තයිපොංගල්... Read more
Colombo Today Local News එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයිAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව... Read more
Colombo Today Local News විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Admin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.... Read more
Colombo Today Sports News සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයිAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.... Read more
Colombo Today Local News හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතාAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ දුමාරයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇතිවූ බව වාර්තා වේ. කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද පොලීසිය වසාදැමීමට... Read more
Colombo Today Local News මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලාAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයේ නියුමෝනියාව වැළඳීමෙන් දින කිහිපයකට පෙර මිය ගිය 25 හැවිරිදි තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කිරීමේ සිද්ධියක් බණ්ඩාරවෙල පොලිසියෙන් වාර්තා වේ. මියගිය අය වෙනුවෙන්... Read more
Colombo Today Local News පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවටAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස්, පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි. මෙම සැකකරුවන් ඉකුත්... Read more
Colombo Today Local News ජාවරම්කරුවන්ගේ රුපියල් ලක්ෂ 1,060ක දේපොළ පොලිස් භාරයටAdmin8 January 20248 January 2024 by Admin8 January 20248 January 20240 යුක්ති මෙහෙයුමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුඛෝපභෝගී වාහන සහ දේපොළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක්කර තිබේ. ඒ අනුව, රුපියල් ලක්ෂ... Read more