Colombo Today Local News රාජ්‍ය නිලධාරීන් හිතූ හිතූ විදිහට මාරුකරන්න පටන් අරන්Admin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සදහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව... Read more
Colombo Today Local News ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්Admin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 ආන්දෝලනයට තුඩු දුන් ඊවීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනු සම්බන්ධ විගණන වාර්තා ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න මහතා... Read more
Colombo Today Local News අර්චුනා යලි පිස්සුවක් නටයිAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අතර ඊයේ (26) පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර උණුසුම් සංවාදයක් හටගෙන තිබෙනවා. උතුරු... Read more
Colombo Today Local News සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?Admin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට තමන් පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යයතාවක් නැතැයි නිදහස් මාධ්‍යෙව්දී සුදත්ත තිලක්සිරි පවසයි. තමා ජාතික රූපවාහිනී... Read more
Colombo Today Local News ජනපති හමුවෙන්න අවශ්‍ය බව කී පුද්ගලයෙක් අත්අඩංගුවටAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 පිළියන්දල – ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු... Read more
Colombo Today Local News මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලාAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙකු වන සැමියා තමාට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එය කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා... Read more
Colombo Today Local News සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයිAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 අද වන විට මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් පවතින බව පිළිගන්නා බව පළාත් සභා පළාත් නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි. නව රජය සහල් ඇතුළු... Read more
Colombo Today Local News අගමැතිනියට වඩා බලයක් නියෝජ්‍ය ඇමතිට?Admin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 බස්නාහිර පළාතේ රජයේ පාසල් වල ගුරුවරුන්ට පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් සීමා පනවමින් නිකුත් කර තිබූ චක්‍රලේකය ගැන අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මහත්මිය හා කම්කරු... Read more
Colombo Today Local News විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 විදෙස් රටක නිෂ්පාදිත ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී ධීවරයෙකුට හමුවී තිබේ. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර තිස් හයක් පමණ මුහුදේ දී මෙම යානය හමුවූ බව... Read more
Colombo Today Local News ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයිAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 මාෆියාකාරයන් ටිකක් තවදුරටත් සමහර තැන් වෙලාගෙන තිබෙන බවත් ඒවා ජනසතු කිරීමක් කර ගත යුතු බවත් ජනතාව සමග බද්ධ වුනු ව්‍යාපාර බවට පත් කළ යුතු බවත්... Read more