Colombo Today Local News ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 නාම යෝජනා ලබා දීමේදී නියෝජනය කළ පක්ෂය වෙනුවට අපේක්ෂකයන් රැසක් මේ වනවිට පක්ෂ මාරු කර සිටින බැවින් පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීම... Read more
Colombo Today Local News හාල් පොල් ගැටළුවට ආණ්ඩුවට විසඳුම් නෑAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 ජනතාව පළපුරුද්දක් නැති පිරිසකට රට භාරදී දීමට ගත් තීන්දුව මත ඔවුන් බරපතළ ඛේදවාචකයකට මේ වන විටත් පත් වී ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.... Read more
Colombo Today Local News විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි... Read more
Colombo Today Local News ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටියAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 වර්තමාන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සැසිවාරයෙන් මංගල පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 339,628.55 දැන ගැනීමේ... Read more
Colombo Today Local News හර්ෂණගේ ආචාර්ය හුටපටය වෙනත් දිශාවකටAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය... Read more
Colombo Today Local News ආනයනික සහල් වලට 45%ක බද්දක්?Admin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක... Read more
Colombo Today Local News මුදල් නි.ඇමති කියන විදියට වැඩ කරනු-මහ බැංකු අධිපතිට දන්වයිAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට මහ බැංකු අධිපතිවරයා දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි... Read more
Colombo Today Local News පෞද්ගලික ආනනයනකරුවන් ගෙන්වූ සහල් සතොස මිලදී ගනීAdmin30 December 202430 December 2024 by Admin30 December 202430 December 20240 රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ. එහි සභාපති සමිත... Read more
Colombo Today Local News මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයිAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට... Read more
Colombo Today Local News අපි රිලවු අල්ලලා රන්දෙණිගල දූපතකට ගිහින් දානවාAdmin27 December 202427 December 2024 by Admin27 December 202427 December 20240 රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල... Read more