Colombo Today Local News

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

ලෙබනනයේ සේවයකරනු ලබන සේවකයන් 45000 ක් සිටින බවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (8) පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය අසත්‍ය බව ඊට පිළිතුරු ලබා දෙමින් කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා පැවසීය.

ලෙබනනයේ දැනට සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 9000 ක් පමණක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

Related posts

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

colombotoday

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

“එතෙක් මෙතෙක් ආ වැඩිම සෙනග ශ්‍රීලනිප සමුළුවටයි.. ලක්ෂ පහක් ආවා” – එස් බී

colombotoday

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

colombotoday