Colombo Today Local NewsCovid 19

අටළුගම මාරාව තැපැල්පතිනියට – බාල පුතුට කොරෝනා

බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මේ වන විට එම උප ස්ථානාධිපතිනියග්ගේ ස්වාමි පුරුෂයා වැඩිමල් පුතු හා දියණිය නව කොරෝනා වෛරසය ආසාදනය වී අයිඩීඑච්  රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ‍‍ය කාර්යාලය කියයි.

 මේ වන විට කලුතර දිස්ත්‍රික්කයේ කොරෝනා නව වයිරසය ආසාදිත රෝගීන් 19 ප්‍රතිකාර ලබන අතර එයින් 7 දෙනෙකුම බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

– Lankadeepa –

Related posts

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

colombotoday