Colombo Today Local News

ඊයේ මාධ්‍ය හමු පැවැත්වූ කපිතාන් අසේල ධර්මසිරි විනය හේතූන් මත ඉවත්කළ හමුදා නිලධාරියෙක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ කපිතාන් අසේල ධර්මසිරි විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙක් බව වාර්තා වෙනවා.

ඔහුට යුධ හමුදාවෙන් ලබා දෙන විශ්‍රාම වැටුප් හෝ කිසිදු දීමනාවක් හෝ සේවාවක් හිමි වන්නේ නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

විනය කඩ කර ඇති ආකාරය ඉතා අප්‍රසන්න කරුණක් වන අතර ඔහුගේ ආත්මගෞරවය පිළිබඳව සලකා අප එය මෙහි පළකරන්නේ නැත.

මේජර් අජිත් ප්‍රසන්න නැමති පුද්ගලයා සමග එක්ව “ජාතික සටන්, රණවිරු සටන්” යන පුවරු ඉදිරියට දාගෙන ලොව වටා සිටින දෑ හිත කාමී මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් යොදාගෙන දිනපතා බීමතට හුරුවූ වචන 10ක් කතා කරන විට එයින් වචන 5ක් අසභ්‍ය වචන පිට කරන අචාරවත් පුද්ගලයෙකු ලෙස අසේල දර්මසිරි ප්‍රකට වී ඇත.

Related posts

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

පන්සල්, පල්ලි, කෝවිල්වල ඡන්ද වැඩ තහනම්.. හාමුදුරුවෝ, පූජකයන් වසර 7ක් සිරගෙට

colombotoday

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු තනතුරක්.. පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ මුල් පුටුව දෙයි !

colombotoday

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday