Colombo Today Local News

ඊයේ මාධ්‍ය හමු පැවැත්වූ කපිතාන් අසේල ධර්මසිරි විනය හේතූන් මත ඉවත්කළ හමුදා නිලධාරියෙක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ කපිතාන් අසේල ධර්මසිරි විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙක් බව වාර්තා වෙනවා.

ඔහුට යුධ හමුදාවෙන් ලබා දෙන විශ්‍රාම වැටුප් හෝ කිසිදු දීමනාවක් හෝ සේවාවක් හිමි වන්නේ නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

විනය කඩ කර ඇති ආකාරය ඉතා අප්‍රසන්න කරුණක් වන අතර ඔහුගේ ආත්මගෞරවය පිළිබඳව සලකා අප එය මෙහි පළකරන්නේ නැත.

මේජර් අජිත් ප්‍රසන්න නැමති පුද්ගලයා සමග එක්ව “ජාතික සටන්, රණවිරු සටන්” යන පුවරු ඉදිරියට දාගෙන ලොව වටා සිටින දෑ හිත කාමී මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් යොදාගෙන දිනපතා බීමතට හුරුවූ වචන 10ක් කතා කරන විට එයින් වචන 5ක් අසභ්‍ය වචන පිට කරන අචාරවත් පුද්ගලයෙකු ලෙස අසේල දර්මසිරි ප්‍රකට වී ඇත.

Related posts

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

colombotoday

2009 දී මා කී දේ ඇහුවානම් අද ආර්ථික අර්බුධයක් නෑ – අගමැති

colombotoday

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday