Colombo Today Local News

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

“කුරානයේ තැන් 10 කට වඩා ආදාහනය කරන්නේ නෑ… භූමදානය කරන එකයි, grave එක ගැන දිගටම කතා කරන ස්ථාන ටික තියෙනවා” යැයි පවසමින් අල් කුරානයේ ඇති වදන් කිහිපයක් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් පසුගිය 16 වනදා පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා සිටියා.

කෙසේ වෙතත් ඔහු පෙන්වා සිටි කුරාන් වැකි පිළිබඳව සමස්ත ලංකා ජමතුල් උලමා සංවිධානය සිංහලයට පරිවර්තනය කල කුරානයේ වැකිවල “ආදාහනය කරන්නේ නෑ” යනුවෙන් කිසිම ස්ථානයක සඳහන්ව නොමැති ආකාරයක් නිරීක්ෂණය විය.

Related posts

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

තේ වලට සුදුසු වෙනම පොහොරක්

colombotoday

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

Admin

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූනි 9 ට

colombotoday