Colombo Today Local News

කිසිම වෙලාවක ආදාහනය කරන්න බෑ. ෆාත්වා නිකුත් කලේ උලමා සභාව. අසාද් සාලි කියයි.

ඉස්ලාම් ආගමට අනුව ආදාහනය කිරීම යනු පණපිටින් සිටින මිනිහෙක්ගේ කටුවක් කඩනවා වගේ වැඩක් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසනවා.

සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව මුස්ලිම් ජනතාවගේ සංඝ සභාව බවත් ඔවුන් විසින් කිසිම වෙලාවක ආදාහනය කරන්න බැරිබව සඳහන් කරමින් ෆත්වා එකක් නිකුත් කර ඇති බවත් අසාද් සාලි අද (19) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Related posts

රනිල් අගමැතිවීමේ සතුට රට පුරා පාක්ෂිකයෝ සමරති… රතින්ඤ්ඤා දල්වති, කිරිබත් කති…

colombotoday

ඉන්ධන නිකුත් කිරීමේ සීමා සං‍ශෝධනය කෙරේ

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

මිලියන 80ක අබින් සහ කේරළ ගංජා පේදුරුතුඩවෙන් අල්ලයි

Admin

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday