Colombo Today Local News

කොරෝනා මරණ 189 න් 120 ක් මුස්ලිම්. | සෙම නරක් උනහම කොවිඩ් පොසිටිව් වෙනවා. | අසාද් සාලිගෙන් ප්‍රකාශයක්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දැනට සිදුවී ඇති මරණ 189න් 120ක් පමණ මුස්ලිම් ජාතිකයන්ගේ මරණ බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අද (26) පැවැත්වූ මධ්‍යහමුවකදී අනාවරණය කර සිටියා.

එමෙන්ම සෙම නරක් උනහම කොවිඩ් පොසිටිව් වන බවත් ටෙක්නිකල් කමිටුවට එය නොතේරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අසාද් සාලි කිපැවසීය.

Related posts

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 264ක් අල්ලයි

colombotoday

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin