Colombo Today Local News

කොරෝනා මරණ 189 න් 120 ක් මුස්ලිම්. | සෙම නරක් උනහම කොවිඩ් පොසිටිව් වෙනවා. | අසාද් සාලිගෙන් ප්‍රකාශයක්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දැනට සිදුවී ඇති මරණ 189න් 120ක් පමණ මුස්ලිම් ජාතිකයන්ගේ මරණ බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අද (26) පැවැත්වූ මධ්‍යහමුවකදී අනාවරණය කර සිටියා.

එමෙන්ම සෙම නරක් උනහම කොවිඩ් පොසිටිව් වන බවත් ටෙක්නිකල් කමිටුවට එය නොතේරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අසාද් සාලි කිපැවසීය.

Related posts

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

අපමණ අගය දිගටම.. හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානියාත් රහස් පොලීසියට !

colombotoday

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

colombotoday

අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගයට TNA සහය….

colombotoday

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරයි | දින13ක PCR වාර්තා තවම නෑ

colombotoday