Colombo Today Local News

පාසල් දැරියක් අපචාරය කල තරුණයෙක් අත්අඩංගුවට

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල, කළුගහකඳුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක්ව රවටා රැගෙන ගොස් ඥාති නිවසක රඳවාගෙන අපහරණය කළ බවට පැවසෙන තරුණයෙකි.

අදාළ තරුණයාව මහියංගනය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහියංගන පූජා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක තරුණයෙකි.

දැරියගේ දෙමාපියන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ දැරිය අද (06) බදුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු අද බදුල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි

Related posts

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin