Colombo Today Local News

අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයෙන් දොට්ට?

arjuna haboure

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැනට දරන වරාය හා නාවික අමාත්‍ය දුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය කාලය පුරා වරායේ සිදුවූ අක්‍රමිකතා සහ අමාත්‍යවරයාට විරුද්ධව එල්ලවූ ඥාති සංග්‍රහ ඇතුළු කාන්තා සංග්‍රහ මෙම තීරණය ගැනීමට බලපෑ බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ඒ අනුව මෙම අමාත්‍යංශ වෙනස් කිරීම් ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත.

Related posts

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

Admin

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මොළය ජීවානුහරණය කරගත් නිලධාරීන් චීන කක්කුසියේ රස බලන්න තවත් රසායනාගාර පරීක්ෂණ කරනවා

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු ගෙළ වැළලා ගනී

colombotoday

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

Admin