Colombo Today Local News

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

මහසෝන් බලකාය නමින් හඳුන්වන සංවිධානයේ නිර්මාතෘ ලෙස සැලකෙන අමිත් වීරසිංහ අද (14) පාන්දර මහනුවර පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන පොලීසිය විසින් සිදුකල දැනුම්දීමකට අනුව අමිත් වීරසිංහ අත්අඩංගුවට ගන්නා බව පොලීසිය විසින් නිවැසියන්ට පවසා ඇත.

Related posts

CID නිළධාරිවරයා මාරු කළේ උපන්දින තෑග්ගක් ලෙසද ? ලසන්තගේ දුව මෛත්‍රීට ලියයි

colombotoday

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday