Colombo Today Local News

Breaking : දෙපිරිසක් අතර ගැටුමක්.. ගිංතොට නොසන්සුන් !

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ගාල්ල ගිංතොට ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.

දින කිහිපයකට පෙර සිදුවූ යතුරුපැදි අනතුරක් මෙම ගැටුමට මුල්වී තිබෙන බවට වාර්තා වන අතර, දින කිහිපයක් තිස්සේ වර්ධනය වූ ගැටුම්කාරි තත්ත්වය උත්සන්න වීමෙන් නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි දැනගැන්මට ලැබෙන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාල ප්‍රදේශයට ආරක්ෂව යොදවා තිබෙන අතර වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…

Related posts

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

Admin