Colombo Today Local News

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

ඇඳිරිනීතිය නොතකමින් දර්ගා නගරයේ ගමන්ගත් තාරික් නමැති අංග විකල දරුවෙකුට පොලිස් නිලධාරීන් සිදුකල පහර දීමක් පිළිබඳව කතා බහක් ඇති විය. ඒ පිළිබඳව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් සිටියි.

ඒ අතරතුර මෙය ජාතිවාදී ප්‍රහාරයක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුල විරයකේ වීම සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුලිකයා ලෙස හැඳින්වුණු සහරාන් හෂීම් සමග කිට්ටු සබදතා පැවැත්වූ පුද්ගලයෙකු ලෙස චෝදනා එල්ලවූ මුස්ලිම් කොන්ග්‍රසයේ අලි සහීර් මවුලානා නමැත්තා කටයුතු කරමින් සිටියි.

ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන #JusticeForThariq නමින් සමාජ මාධ්‍ය තුල රැල්ලක් නිර්මාණය කිරීමේ දැඩි වෙහෙසක අලි සහීර් මවුලානා මේ වන විට යෙදමින් සිටියි.

Related posts

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

කෝටියකට අධික වටිනා කුෂ් ගංජා මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

අරක්කු බෝතලේ මිල වැඩි කළාම ඒවා විකිණෙන්නේ නැතැ. කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

Admin

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

Admin

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

colombotoday