Colombo Today Local News

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

ඇඳිරිනීතිය නොතකමින් දර්ගා නගරයේ ගමන්ගත් තාරික් නමැති අංග විකල දරුවෙකුට පොලිස් නිලධාරීන් සිදුකල පහර දීමක් පිළිබඳව කතා බහක් ඇති විය. ඒ පිළිබඳව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් සිටියි.

ඒ අතරතුර මෙය ජාතිවාදී ප්‍රහාරයක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුල විරයකේ වීම සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුලිකයා ලෙස හැඳින්වුණු සහරාන් හෂීම් සමග කිට්ටු සබදතා පැවැත්වූ පුද්ගලයෙකු ලෙස චෝදනා එල්ලවූ මුස්ලිම් කොන්ග්‍රසයේ අලි සහීර් මවුලානා නමැත්තා කටයුතු කරමින් සිටියි.

ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන #JusticeForThariq නමින් සමාජ මාධ්‍ය තුල රැල්ලක් නිර්මාණය කිරීමේ දැඩි වෙහෙසක අලි සහීර් මවුලානා මේ වන විට යෙදමින් සිටියි.

Related posts

රට යන්නේ ආපස්සටයි

Admin

ව්‍යාපාරික ස්ථානයක විදුලිය කපන්න ගිය නිලධාරීන්ට පහර දීලා

Admin

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

LTTE යැයි අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම “කලයුත්තක්”.. ජනාධිපති ඉන්නෙත් ඒ මතයේමයි.

colombotoday

සෞඛ්‍ය රීති කඩකල ආයතන පරිපාලකයින් 1,223කට නඩු

colombotoday

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

colombotoday