Colombo Today Local News

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට නියෝගයක් ලැබී ඇති බවප්‍රාදේශීය ලේකම්වරයෙකු උපුටා දක්වමින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී වන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ඊට එරෙහිව කථා කිරීමට නිළධාරින් මැළි වන්නේ අමාත්‍යය අලි සබ්‍රි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පවතින කිට්ටු සම්බන්ධය නිසා බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඒ ආකාරයට ජාතිවාදි පදනමින් රාජ්‍යය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ බවද වැඩිදුරටත් දක්වා ඇත.

Related posts

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday

“අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ඨය” ලෙස පැවසීම ප්‍රශ්නයක්නම් එය කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග විසඳ ගන්න. – බොදු බල සේනා

colombotoday

ජනපති ඇමරිකානු පුරවැසිභාවය 2019 අප්‍රේල් ඉවත් කරගෙන. ඇමරිකානු රජය නිවේදනය කරයි.

colombotoday

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි. | කරුණු සොයන්න ඥානසාර හිමිත් යති.

colombotoday

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday