World

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

සටන්කාමී ඉස්ලාම්වාදීන්ගේ ප්‍රචාරයන්ට එරෙහි වීම සඳහා සෝමාලියාවේ ගැටුම්කාරී මුස්ලිම් පූජකවරු කිරීටක වෛරසයට එරෙහි සටනේ පෙරමුණට ගමන් කරමින් සිටින බව බීබීසී සෝමාලියාවේ විශ්ලේෂක මේරි හාපර් ලියයි.

අල්-කයිඩාවට සම්බන්ධ සෝමාලියාවේ ක්‍රියාත්මක අල්-ෂබාබ් කණ්ඩායම කොරොන වයිරසයෙන් පරිස්සම් වන්නැයි මුස්ලිම්වරුන්ට අනතුරු අඟවා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට වෛරසය පැතිරී ඇත්තේ “රට ආක්‍රමණය කළ කුරුස යුද්ධ බලවේග සහ ඔවුන්ට සහාය දක්වන අවිශ්වාසවන්ත රටවල්” වල බවයි.

අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් විසින් දකුණු හා මධ්‍යම සෝමාලියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කරනු ලබයි.

සෝමාලියාවේ මේ වන විට තහවුරු වී ඇත්තේ කොරොන රෝගීන් අතළොස්සක් පපමණකි.

Related posts

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

colombotoday

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin