World

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වන අල් බග්දාදිගේ පුත් අල් බද්රි ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

සිරියාවේ හෝම්ස් ප්‍රදේශයේ සිදුකරන මෙහෙයුමේදී මොහු මියගොස් ඇත.

අයි.එස්. නායකයාගේ පුත්‍රයා මියගිය බවට එම ත්‍රස්ත සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන පුවත් වෙබ් අඩවි ඔස්සේද පළකර තිබිණි.

Related posts

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday