ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වේ.
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට හිමි විය.
එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්රථමයෙන් පන්දුවට පහරදීමටය.
මේ අතර ශ්රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්රීඩකන් වන වනිඳු සහ තීක්ෂණ අද තරගයේදී විවේක ගැන්වීමට පියවර ගෙන ඇති බවත්, එනිසා දුනිත් වෙල්ලාල සහ අකිල ධනංජයත් ත්රගයට කැදවා තිබේ.
අද අකිල ධනංජය වසර 3කට ආසන්න කාලයකට පසුව අද මුල්වරට එක්දින තරගයක් සඳහා එක්වනු ඇත.