Colombo Today Local News

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාදී ගැටුමක්

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාද ගැටුමක නිරත වෙමින් සිටියි.

මේ අතර, ඉහ්වාන් මුස්ලිම් නලීමි මතවාදය වෙනුවෙන් විඩිවෙල්ලි පුවත්පතේ කාටුන් ඇන්ද මිෆ්රාස් නලීමි කාටුන් ශිල්පියාගේ දුරකථන අංකය මුහුණු පොතේ දාමා මෆාස් නම් තබ්ලික් අන්තවාදී පුජකයා විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

මොහු යුසුෆ් මුෆ්තිගේ පියාගේ අරාබි පුජක විදුහලේ පුජක අද්‍යාපනය ලැබුවෙකු වේ.

මේ අතර මුබාරක් මදනී නම් උලමා සභාවේ ලේකම්වරයාගේ අභාවයෙන් පසු එහි නියෝජ්‍ය ලේකම් දුරය දැරු එනම් අල් ශබාබ් සවුදි වහාබි රාජ්‍ය නොවන සංවිධානය හරහා රටපුරා අන්තවාදී බෙදුම්වාදී ඩිරාර් වහාබි පල්ලි ගොඩනගමින් අන්තවාදය වැපිරූ තාසිම් වහාබි පුජකයා පත් වී තිබෙනවා.

තබ්ලික් ජමාත් රිස්වි මුෆ්තිට විරුද්ධව උලමා සභාවේ නව ලේකම් තාසිම් පුජකයාගේ මුලිකත්වයෙන් අභ්‍යන්තර බල කැරල්ල වටලප්පන් සිද්දිය මුල් කරගෙන මේ වන විට දියත් වෙමින් පවතියි.

මේ සදහා තබ්ලික් යුසුෆ් මුෆ්ති, අබ්දුල් හාලික්අ, ම්හර් හකම්ඩීන්, ඉහ්වාන් නලීමි අගාර් මොහොමඩ්, ෆලීල් නලීමි, ඔස්දාද් මන්සුර්මු, නීර් මුලෆ්ෆර් මේ සදහා පසුබිමේ සිට පිඹුරුපත් සකසන බවට උලමා සභා ආරංචි මාර්ග පවසයි.

ඔවුන් එසේ කරන්නේ පවතින තත්වය හමුවේ උලමා සභාව සුෆි මුස්ලිම්වරුන් අතට පත්විම වැලැක්වීම සදහා දෙවන පෙළ සුදානම් කිරිම මිසක හුදෙක් වටලප්පන් සිද්දිය මත පදනම්ව නොවන බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශයේ තිබු කාන්තා මළසිරුරක් සොයා ගැනේ

colombotoday

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

උතුරු – නැගෙනහිර අර්බුදය ගැන සාකච්ඡාවකට ජනපති TNA කැඳවයි

Admin

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin