Colombo Today Local News

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබේ.

සබරගමු දකුණ හා ඌව පළාත්වල ගම්මාන රැසක ජනතාව දෛනිකව මේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනු ඇත.

එමෙන්ම නේවාසිකව ද විශාල පිරිසක් ප්‍රතිකාර ලබන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වාට්ටු 13කින් සමන්විතය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිනකට ශෛල්‍යකර්ම 20ක් පමණ සිදු කෙරෙන බවයි.

නමුත් දැන් දින කිහිපයක සිට සුළු ශෛල්‍යකර්ම පමණක් සිදුකරන බව නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා බව මේ දිනවල ඔහු සඳහන් කළේ ය

Related posts

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

කොවිඩ් එන්නත් සහතිකය අනිවාර්ය කෙරේ?

colombotoday

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

රනිල් එලවන්න අපට ඕන වුණේ නෑ.. විශ්වාසභංගයට වෙන දෙයක් වෙච්චාවෙ ! – ඒකාබද්ධය අමුතු පොටකට එයි

colombotoday