Colombo Today Local News

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබේ.

සබරගමු දකුණ හා ඌව පළාත්වල ගම්මාන රැසක ජනතාව දෛනිකව මේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනු ඇත.

එමෙන්ම නේවාසිකව ද විශාල පිරිසක් ප්‍රතිකාර ලබන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වාට්ටු 13කින් සමන්විතය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිනකට ශෛල්‍යකර්ම 20ක් පමණ සිදු කෙරෙන බවයි.

නමුත් දැන් දින කිහිපයක සිට සුළු ශෛල්‍යකර්ම පමණක් සිදුකරන බව නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා බව මේ දිනවල ඔහු සඳහන් කළේ ය

Related posts

මුස්ලිම් පාසල් 5ක් තිබෙද්දී තවත් එකකට ඉඩම් දීලා – වැලිමඩ උණුසුම් වෙයි – ඌව මහඇමතිට විරෝධය

colombotoday

පින්නවල රඳවා සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුට මුදා හරි

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

colombotoday

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday