Colombo Today Local News

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා පවසයි.

අද පෙරවරුවේ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධීපතිවරයා මේ බව සදහන් කළේය.

දේශපාලන අධිකාරිය නොමැති කමින්, විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනවල සේවාවන් දුර්වල වී ඇතැයිද පැවසූ ජනාධිපතිවරයා කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට යෝජිත පනතේ ඇති අඩුපාඩු සකස් කිරීමට තවත් මාස හයක් වත් ගතවනු ඇතැයි ද පැවසීය.

 

Related posts

6% බස් ගාස්තු වැඩිවීමෙන්, ලංගමයේ දිනක ආදායම කෝටියකින් නගී

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

ජීවත් වී පලක් නෑයි කියා එක්නැලිගොඩගේ බිරිය ඇතුළු පිරිසක් මුහුදට පනී.. ත්‍රිකුණාමලයේ කළබගෑනියක්

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටෙයි

colombotoday

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin