Colombo Today Local News

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12)දින අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව වාර්තා වේ.

එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

Related posts

වවුනියාව සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

අධිවේගයේ යකඩ බට කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday