Colombo Today Local News

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදුවේ යැයි ප‍්‍රවීණ නිරූපිකාවක අද (5)දින අලූයම කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළාය.

තමාට පැළඳු කිරුළ මෙලෙස බලහත්කාරයෙන් වෙනත් තරගකාරිනයකට පැළඳුවේ යැයි රූ රැජින තරගය නිමාවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය මාපියන් සමග අද අලූයම 2.00 ට පමණ කුරුඳුවත්ත පොලිසියට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

සිද්ධියට මුල් වු බව කියන ලෝක විවාහක රූ රැජින ඇතුලූ පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඇය අද පස්වරුවේ කුරුදුවත්ත පොලිසිය කැදවා ඇතැයි ද පොලිසිය කියයි.

Related posts

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

colombotoday

මලික්ටත් ගුටි…

colombotoday

නැවත කොරෝනා වැළදුණු කාන්තාවගෙන් වෛරසයේ බෝවීමක් නෑ

colombotoday

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

colombotoday

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday