Covid 19

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8ට කොවිඩ්

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8 දෙනෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ නිලධාරියා මීට දින 3කට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනි.

ඔහුගේ ආශ්‍රිතයින් වු මෙම නිලධාරින් අඛණ්ඩව රාජකාරියේ නිරතව සිට ඇති අතර හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කිරීමෙන් පසු එම නිලධාරින් 8 දෙනා කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

Related posts

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?

colombotoday

තවත් කොරෝනා මරණයක්

colombotoday

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday

ගර්භණී මව්වරුන් 700කට කොවිඩ් | මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 274ක් හදුනා ගැනේ

colombotoday

පෑලියගොඩ මැනිං හා මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන්ටත් කොවිඩ් එන්නත

colombotoday