Colombo Today Local News

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

state bankරාජ්‍ය ආයතනවල මුදල් ‍පුද්ගලික බැංකුවල තැන්පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට ලංකා බැංකු සේවක සංගමය දැඩි විරෝධය පළකරයි. එහි සභාපති එස්.පී ජයරත්න මහතා සදහන් කරන්නේ රාජ්‍ය බැංකු විසින් ලබාදෙන පහසුකම් ලබාදීමට පෞද්ගලික බැංකුවලට හැකියාවක් නොමැති බවයි.

ඔහු මේ බව පැවසූවේ රාජ්‍ය බැංකුවල සේවකයන් හදිසියේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් ඉන් සිදුවන අපහසු වළකා ගැනීමට රාජ්‍ය ආයතනවල මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කිරීමට අගමැතිවරයා කළ බව කියන යෝජනාව ගැන කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක 3ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

පිලිස්සියි මිය ගිය මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප

colombotoday