Colombo Today Local News

අරලියගහ මන්දිරයටයි ජනාධිපති මන්දිරයටයි කකුල තියන්න බලන් ඉන්නවා | සජිත් ප්‍රේමදාස කියයි

ඉක්මනින්ම අරලියගහ මන්දිරයට සහ ජනාධිපති මන්දිරයට කකුල තියන්න බලා සිටින බව සජිත් ප්‍රේමදාස මහතා අද(9) තලවතුගොඩ හෝටලයක පැවති ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

නව සංවිධායකවරුන්ට පත්වීම් ලබා දීම සහ මන්ත්‍රීවරුන් සඳහා වත්මන් දේශපාලනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් මෙහි දී පැවැත්විණි.

තවත් මන්ත්‍රීවරු රැසක් මාධ්‍යවෙත අදහස් දැක්වූ අතර ජිනීවා යෝජනා පිළිබඳ ගැටලුවේදී රට පැත්තේ හිට ගන්නා බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

Related posts

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

ජූලි පළමුවැනිදා සිට ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය (සජීවීව)

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

Admin

දැව ජාවාරමක තොරතුරු සෙවීමට ගිය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday