Colombo Today Local News

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හඳුනාගෙන ඇත.

ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ රෝග ව්‍යාප්තිය පාලනය කිරිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

මේ අනුව කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 27ක් සොයාගෙන ඇත.

සංචරණ සීමා පැනවිමෙන් පසු කණ්ඩායම් තුනක් යොදවා රැපිට් ඇන්ටිජන් පරික්ෂණ හා පී.සී.ආර්.පරික්ෂණ සිදු කිරිමට විධි විධාන යොදා ඇති බව ත්‍රිකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් .කොස්තා මහතා පැවසීය.

Related posts

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

Admin

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

colombotoday