Colombo Today Local News

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

නිවිතිගල කරවිට ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් පසුව බිමත් පුද්ගලයෙකු මුගුරකින් සහ තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔවුන් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් කාන්තාවක මියගොස් තිබේ.

ඇය 28 හැවිරිදි පහළ කරවිට ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

Related posts

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

colombotoday

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

colombotoday

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

Admin

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

Admin

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday