Colombo Today Local News

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, ඒ වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් අද ආරම්භ කරන බවයි.

ඒ අනුව ස්ටිකර් 30,000 ක් වාහනවල හා පොදු ස්ථානවල ඇලවීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

1929 දුරකතන අංකයට ලැබෙන පැමිණිලිවලින් සියයට 27 ක්ම ළමයින්ට එරෙහි හිංසන ක්‍රියා සම්බන්ධ පැමිණිලි බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

colombotoday

රනිල් වෙනුවට ජනාධිපති අපේක්ෂකත්වයට එජාපයෙන් මූණු තුනක්… ගෝඨා ආවොත් සටනට චම්පික…

colombotoday

සංඝ සභාවේ තීරණය මහා නාහිමියන්ගේ තීරණයයි.. සමහරු දැන් ඇවිස්සිලා, මර්ධනය කරන්න හදනවා

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ OIC කූඩුවට

colombotoday

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday