Colombo Today Local News

උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

උත්සව සමය එළඹීමත් සමඟ පොලිසිය ජනතාවට දැනුම් දීමක් කරයි.

විවිධ අපරාධ කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ හේතුවෙන් නිවසින් පිටව යන අවස්ථාවේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.

Related posts

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday

බෝට්ටුවක ගිය ජනප්‍රිය නිළියක් දියේ ගිලී මරුට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

කළු ගඟ⁣ගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin