World

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

සුඩාන හිටපු අගමැතිවරයෙකු වු සදික් අල්-මහඩි කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවිමෙන් මියගොස් තිබේ.

වෛරසය ආසාදනය විම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බව මීට පෙර හඳුනාගෙන තිබූ බව වාර්තා වේ.

84 හැවිරිදි සදික් අල්-මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්රණමාත්යද ධුරයේ කටයුතු කළේය.

Related posts

ඊයේ දිල්ලියේ වාර්තා වූ රෝගීන් 356 දෙනාගෙන් 325 ක් තබ්ලික් ජමාත් සාමාජිකයින් බව ඉන්දීය රජය නිවේදනය කරයි.

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

කිලෝ 500ක් බර අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

colombotoday

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් දිවියට සමුදෙයි

Admin