World

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ දෙවන වරටත් සිරියාවේ ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ලකළා. ISIS ත්‍රස්තයන් ග්‍රහණයේ ඇති ඕමාර් බොරතෙල් නිෂ්පාදන ප්‍රදේශය ප්‍රහාරවලින් විනාශකර දමා ඇති අතර ප්‍රහාර සදහා “Tornados” සහ “Typhoons” යන ප්‍රහාරක යානා දෙක බැගින් යොදාගත් බවයි එරට ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

Related posts

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday

ශ්‍රී ලංකාවේන් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්

colombotoday

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday