Colombo Today Local News

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ පත් වූ ජෝ බයිඩ්න්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තුමන් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස්ට ද සිය සුබ පැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලංකාවේ ලංකාව සහ අමෙරිකාව අතර වසර 72ක් පැරණි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට ඔවුන් දෙදෙනා සමග එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද එහි සඳහන්.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජෝ බයිඩ්න්ට සහ කමලා හැරිස්ට සුභ පැතුම් එක්කර තිබෙනවා.

Related posts

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

colombotoday

මහරජ ගැමුණු කැනඩා පනින්න තමාටම වෙඩි තබාගෙන

Admin

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday