Colombo Today Local News

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ 150 දෙනෙකු ඊයේ (07) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලීස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලා.

ඔහු කියා සිටියේ මුහුණු ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ මේ දක්වා 116 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලින් පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තෙබේ.

හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 27 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 62 කු මේ අතර වන බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය සදහන් කළේ.

Related posts

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

හේමසිරිට හා පූජිතට ඇප

colombotoday

පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා

colombotoday

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

colombotoday