Colombo Today Local NewsHot News

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරියේදී ඇති වීම වැලැක්වීම සඳහා ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් පත්කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියා.

මේ වන විට වහබ්වාදීන් විසින් සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අඩත්තේට්ටම් පිළිබඳව පැමිණිලි විශාල ප්‍රමාණයක් බොදු බල සේනා සංවිධානය වෙත ලැබී ඇති බවත් වකූෆ් සභාව වහබ්වාදීන්ට විරුද්ධව කිසිත් නොකරන තත්වයක් දක්නට ලැබෙන බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි….

Related posts

සරසවි සිසුවෙක් නේවාසිකාගාරය තුළ මැරී වැටෙයි

Admin

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

මව්බිමට රැගෙන යන බව පවසන ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකින්නැයි ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

colombotoday

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday