Colombo Today Local News

ජිනීවා කවුන්සිලය හමුදාවටත් ඇඟිලි ගහයි… හමුදාව ප්‍රතිසංවිධානය කරොත් පවුම් මිලියන 6ක් දෙනබව කියයි

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ජිනීවා මානව හිමිකම් කවුන්සලය නිර්දේශ කර ඇත. මෙය සිදුකෙරෙන්නේ නම් බ්‍රිතාන්‍ය රජය ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ලබාදීමට තීරණය කර තිබේ.

මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක්‌කරන ලෙස නිර්දේශ කෙරුණු මුල්ම අවස්‌ථාව මෙය වේ.

එකී ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා හමුදාවට බ්‍රිතාන්‍යයේ පුහුණුව ලබාදීමට ද බ්‍රිතාන්‍ය රජය එකඟ වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

colombotoday