Colombo Today Local News

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව එම සහන සේවයක් ක්‍රියාවට නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් ගාල්ලේ දී පවත්වා තිබේ. එහිදී විදුලි පාරිභෝගික පැමිණිලි 500ක් විසඳීම ට අවශ්‍ය පියවර ගෙන ඇත.

මීළඟ විදුලි පාරිභෝගික ජංගම සහන සේවය අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කවල දී පැවැත් වේ.

Related posts

‘මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක.’ – හිටපු ජනපතිනි කියයි

colombotoday

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin

මෙන්ඩිස්ට අසුබ ආරංචියක්

Admin

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

රවී කුණු අදී !

colombotoday

මාධ්‍ය වාරණයට එරෙහිව මාධ්‍යවේදීන් කලු පටි බදිති…

colombotoday