Colombo Today Local News

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

සමගි ජනබලවේගය පක්ෂය සමඟ අනෙකුත් පක්ෂ සන්ධානගත වී සිටින නිසා එම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර සන්ධානයක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් තනි නායකයෙකු වෙනුවට නායකත්ව මණ්ඩලයක් පත් කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් පවසයි.

එක් නායකයෙකු කියන දේ රූකඩයක් මෙන් අසා කටයුතු කරනු වෙනුවට සමානව කටයුතු සඳහා අවස්ථාවක් මෙමගින් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා කියා සිටියේ ය.

Related posts

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිර්දෝශි ලු. බිරිඳගේ නමින් ජනපතිට ලිපියක්. | එලියට ගැනීමේ තුරුම්පු එකින් එක අදියි.

colombotoday

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් පරාජය කරන්න තීරණය කරයි

colombotoday

“මල්වතු නාහිමි සමග කතා කර බුද්ධාගම රකින්න අලුත් වගන්තියක් ගේනවා“ අගමැති

colombotoday