Colombo Today Local NewsCovid 19

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (28) දිනයේ හඳුනාගත් නව රෝගීන් තිදෙනාත් සමගය.

බ්‍රිතාන්‍යයේ, එක්සත් අරාබි එමීර් සහ කුවේටි සිටි පැමිණි තිදෙනෙකු ඊයේ (28) දිනයේ නව කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 135 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Related posts

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

“ත්‍රස්තවාදය තුරන්කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනපති සිරිසේන අමතක කරලා” නාමල් ජනපතිට මතක් කරයි

colombotoday

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday