Colombo Today Local News

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට කටයුතු කළ බව හිටපු කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් තමන් විසින් ගන්නා ලද තීරණයක් වන බවත්, මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු සියලු යතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බවයි හිටපු කථානායකවරයා සඳහන් කර සිටියේ.

හිටපු කථානායකවරයා විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින්,

Related posts

කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

colombotoday

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා… ඒනිසා FCIDය දැන් ඇති – මුදල් රාජ්‍ය ඇමති

colombotoday

දෙමල ජනතාව පැරිසියේ කොටි හැර යති – උද්ඝෝෂණය අසාර්ථකයි

colombotoday

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

colombotoday