World

චීනය-රුසියාව සහ ඉරානයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ?

2020 ජනාධිපතිවරණයට චීනය, රුසියාව සහ ඉරානය යන රටවල් බලපෑම් එල්ල කිරීමට උත්සාහ කරන බව අමෙරිකාව පවසයි.

විදෙස් වාර්තා පවසන්නේ එම රටවල් අමෙරිකාවේ මෙවර ජනධිපතිවරණයට විවෘතව සහ රහසිගත ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවය.

අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානියෙකු විසින් මේ බව අනාවරණය කර ඇති බව වාර්තා වේ.

2016 වසරේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රුසියාව මැදිහත් වූ බව ද එරට බුද්ධි අංශ පෙන්වා දෙන අතර නමුත් එම චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන ප්‍රහාර

colombotoday