Colombo Today Local News

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට විරුද්ධව පැවැත්වෙන වැඩවර්ජනයට සහ සත්‍යග්‍රහයට සහය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (අගෝස්තු 1) කොළඹ වරාය පරිශ්‍රයට වැඩම කළා.

එහිදී උන්වහන්සේ මාධ්‍යයට දැක්වූ අදහස් සහ දර්ශන….

Related posts

ගිනිඅවි සමඟ මුස්ලිම් ජාතික මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට

colombotoday

කොළඹට එන ICC

Admin

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

colombotoday

අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීමේ යාන්ත්‍රණයක්

colombotoday

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin