Colombo Today Local News

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට විරුද්ධව පැවැත්වෙන වැඩවර්ජනයට සහ සත්‍යග්‍රහයට සහය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (අගෝස්තු 1) කොළඹ වරාය පරිශ්‍රයට වැඩම කළා.

එහිදී උන්වහන්සේ මාධ්‍යයට දැක්වූ අදහස් සහ දර්ශන….

Related posts

නියගයෙන් උ/නැගෙනහිර ජනතාවට දැඩි පීඩා.. සහන සැලසීමට රජය වහාම කටයුතු කළ යුතුයි..

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට

colombotoday

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

colombotoday