Colombo Today Local News

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (29)දින දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔවුන් චෝදනා කරනු ලබන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටවලට විකිණීමට සුදානම් කර ඇති බවට ය.

Related posts

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි !

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday

කඩුපහරකින් අවසන් වූ අසම්මත පෙම

colombotoday