Colombo Today Local News

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට තුවාල සිදුවී ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා මෙලෙස අද (22)දින පස්වරුවේ ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.

Related posts

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය

Admin

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

colombotoday

බිලියන 30ක් ඉවත්කරගෙන ආයෝජකයෝ රටින් යයි…

colombotoday

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි.. ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? අවසන් තීරණය අද

colombotoday

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday