Colombo Today Local NewsUncategorized

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

මෙවර අයවැයෙන් කරන ලද බදු සංශෝධන අනුව රථවාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බව මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ නව සංශෝධන අනව ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා පනවා තිබූ බදු ප්‍රතිශතය 5% සිට 50% දක්වා වැඩි කර ඇති අතර නව ගණනය කිරීම් අනුව හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 5 – 8ත් අතර ගණනකින් මිළ ඉහල යන බවයි. වෑන් රථ වලට පනවා තිබූ බදු ප්‍රතිශතය 80% සිට 150% දක්වාද වැඩිකර තිබෙන ඒ අනුව වෑන් රථයක මිල ලක්ෂ 25කින් පමණ ඉහළ යන බව ඔහු පවසයි.

ආනයන බදු වලට අමතරව ආදායම්බදු දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථවාහන සදහා අයකර අමතර ගාස්තුද ඉහළ දමා ඇති අතර දුම් පරීක්ෂා ගාස්තුව රු.5000ක් වැඩි කර තිබෙන බවද එම සංගමය පවසයි.

Related posts

ආපනශාලාවල පොල්සම්බල් කිරිහොදි අතුරුදහන්

Admin

රජයේ රෝහල් මගින් බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

තෙල් ගේන්න පැරණි සමාගමටම ටෙන්ඩරය දෙයි

Admin

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday