Colombo Today Local News

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා අද පියවර ගනු ලැබිය.

ඒ අනුව මෙම මස (මැයි) 18 වෙනිදා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, අගවිනිසුරු ජයන්ත ජයසුරිය (සභාපති), බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, සිසිර ද ආබෘ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විතය.

Related posts

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

colombotoday

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday