Colombo Today Local Newsextremism & terrorism activities

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

හෙට (16) පෙරවරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන්නැයි සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක, හිටපු ඇමති රිෂාඩ් බද්දුර්දින්ට ද පොලිසිය විසින් දැනුම් දීමක් කර ඇතයි the leader වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී රිෂාඩ්  බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු දෙදෙනෙකු පෙරේදා (14) සවස අත්අඩංගුවට ගත් අතර මේවනවිට රැඳවුම් නියෝග යටතේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තාවේ.

Related posts

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව මෙන්න

colombotoday

ඇමරිකාව ආධාර කැපුවාට අපි බය නෑ.. පලස්තීනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා – රාජිත

colombotoday

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday