Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

අද(11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 198 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

colombotoday

මාවනැල්ල ප්‍රා.ස රැස්වීමට සතියක වාරණයක්

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin